how to see online friends when you are offline....

undefined undefined

  

 Facebook වල තියන search වල Online now කියලා Type කලාම එන පලවෙනි ඒකට යන්න..

Go to app දෙන්න

දැන් allow දෙන්න.

දැන් ඔයාට දකින්න පුළුවන් දැනට ඔයාගේ friend list එකේ අයගෙන් දැනට online ඉන්නේ කව්ද කියලා..