අපි දාම් අදිමු..............................
දාම් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැනෙ.........අතිතයෙ ඉදන් පැවතගෙන එන
සෙල්ලමක්නෙ මෙක......ඉස්සර සෙනග එකතු වෙන කඩ ලග දාම් ලැල්ලක් වරද්න්නෙ
නැහැලු........දැනුත් මළ ගෙවල් වල දකින්න පුලුවන්....මන් හිතන්නෙ ඔයාලත්
සෙල්ලම් කරල ඇති.....මෙකට මොලෙත් වෙහෙසන්න ඔනෙ.........හරි මන් ඔයාලට
දෙන්නම් දාම්...........සෙල්ලම් කරලම බලන්නකො.........මෙක පොඩි softwere
එකක්................මෙන්න මෙතනින් DOWNLOAD කරගන්න...