කෘතිම බුද්ධියක් එක්ක කතා කරන්න........

undefined undefined

කවුද කැමති කෘතිම බුද්ධියක් එක්ක කතා කරන්න.
ආහ්... මම දන්නවා, අකමැති කෙනෙක් නෑ කියලා. වැඩි කතා නැතුව කියන්නම් මේ මොකක් ද කියලා. සමහරු නම් මේක දන්නවත් ඇති. නොදන්න අයටයි මේ....
මේ කෘතිම බුද්ධියෙ නම තමයි Clever Bot. මේ කෘතිම බුද්ධියත් එක්ක අපිට ඕනම දෙයකන් ගැන කතා කර කර ඉන්න පුළුවන්. මේ පහළ තියන ලින්ක් එකට යන්න.

http://cleverbot.com GO to....