Discovery ෂටලයට යමූද?





ඔයාල දන්නවා Discovery අභ්‍යවකාශ ෂටලය ගැන.එක දිගට අවුරැදු 27ක් අභ්‍යකාශ වීර චාරිකා වල නියලුනු මෙම​ ෂටලය තමයි ඈමරිකාවට අයිති පැරණිම ෂටලයද වන්නේ?වැඩිම අභ්‍යාවකාශ වීර චාරිකා සදහා සහභාගි උන මෙම යානාව දින 365ක් අභ්‍යවකා​ශයේ රැදි සිටිමින් ගමන් කරපු දුර කිලෝ මීටර් මිලියන 238 කි.

හැබැයි 2011 මාර්තු මාසේ 9 වැනිදා ​මෙ යානාව අභ්‍යවකාශ ගමන් වලින් සමු අරගෙන ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සා?ආයතනය නිවෙදනයක් නිකුත් කරලා කිවිවෙ Discovery යානය කෞතුකාගාරයක තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එහිදි ඔිනම අයකුට යානයේ දැක ගන්න පුලුවන් කියලා?


අවසාන වතාවට යානය ගුවන්ගත කිරිම නරබන්න KENNEDY SPACE CENTER යැමට පහලින් CLIK කරන්න
go to KENNEDY SPACE CENTER

.............. Discovery අභ්‍යවකාශ ෂටලයට යැමට GO>>>  CLIK කරන්න........................
 ..............එහෙනමි මෙතනින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලට යන්න?